Tuesday, September 27, 2016

මම ජීවිතයට ආදරය කරමී.





මම ජීවිතයට ආදරය කරමි. වසන්තයේ සවසක,
කවදා රුක් සියල්ල මලින් බරවීද,
මම මතක් කරමි එම හමුව,
මකත් කරමි හමුව ඒ....

දැන් මම අපේක්ෂා කරමි වෙනත් හමුවක්,
තම අතින් රයිෆලය තදින් ග්‍රහණය කර ගනිමින්,
මම අපේක්ෂා කරමි එය, කෙසේ මම පිළිතුරු දෙම්ද,
කවදද ඇය පැමිණෙන්නේ මා සමගින්....



ව්ලදීමීර් හ්රිස්තිආනොවිච් ද්වාත්ස්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. මල් බර දිනෙක මල් සුවඳක් වත පටලා
    සල් මලියේ පෙර නුඹ උනි පෙති සලලා
    කල් පෙරලුනා සමනල තටු දැඩි කරලා
    මල් සුව අවියෙ බරටම ඇත වන වැදිලා.......

    ජයවේවා!!!

    ReplyDelete